
නීති විරෝධීව මුහුදු මගින් විදේශයකට පළා යාම සඳහා මුහුදු මගින් යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි 65 දෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි.
මෙම පිරිස යාපනය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන් බවද පොලිසිය කියයි.
මොවුන් කුමන රටකට පලා යාම සඳහා සිටියේ දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත.

රාජ්‍ය බුද්ධි අංශයේ ත්‍රිකුණාමලය කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වටලා එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව :
