වික්ටෝරියානු ප්‍රාන්තයේ ඊයේ කොවිඩ් ආසාධිතයන් 1,466 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,466 ක් හමුව ඇත. මරණ 8ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,627 කි.

ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 68,509 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,383ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1447680826716528641?s=20

අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්-

https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »