
වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ දත්ත සියල්ල අද සිට Service Victoria ඇප්ලිකේෂනය හා සම්බන්ධ කෙරේ.
මේ අනුව කිසියම් ස්ථානයකදී QR Code ස්කෑන් කල විට එම දත්ත සියල්ල Service Victoria ඇප්ලිකේෂනය වෙතද යොමු කෙරෙනු ඇත.
මාත්‍රා 02 ම ලබාගෙන ඇති සහ MyGov ගිණුමක් ඇති ඕනෑම අයෙකුට Express Plus Medicare app, download කරගෙන තමන්ගේ ඩිජිටල් එන්නත්කරණ සහතිකය ලබාගැනීමටද හැකියාව පවතී.

ඔස්ටේ්‍රලියාවේ මෙම පහසුකම ලබාදෙන පළමු ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා යි.
