T20 ලෝක කුසලානයේ ශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල් මෙන්න

ලබන 17 වනදා ආරම්භ වන පන්දුවාර 20 ලෝක කුසලානයේ ශූරයන්ට පිරිනැමෙන ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ කුසලානය දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 16 ක ත්‍යාග මුදලක් හිමිවනු ඇති.

අනු ශූරයන්ට ඩොලර් ලක්ෂ 08 ක් ද සහභාගීවන කණ්ඩායම් 16 ටම ඩොලර් මිලියන 5.6 න් කොටසක් බැගින්ද ලැබීමට නියමිතයි.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් 02 සඳහා ඩොලර් ලක්ෂ 04 බැගින් හිමිවනු ඇති.

Prize Money table:

Winners – $ 1,600,000

Runners-Up – $ 800,000

Losing Semi-finalists – $ 400,000 each

Round 2 Wins – 3x 40,000 = $ 1,200,000

Round 2 Exit – 8×70,000 = $ 560,000

Round 1 Win – 12×40,000= $ 480,000

Total – $ 5,600,000

 

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »