වික්ටෝරියා ජාතික උද්‍යානයක අනතුරකින් 08 හැවිරිදි දැරියක මිය යයි

වික්ටෝරියා Wilsons Promontory National Park හි සිදුවූ අනතුරකින් 08 හැවිරිදි දැරියක අද පෙරවරුවේ මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් caravan රථ රියදුරෙකු මේ වනවිට සිය භාරයේ පසුවන බව වික්ටෝරියා පොලිසිය කියාසිටී.

Wilsons Promontory National Park හි ජනප්‍රියම සංචාරක ගමනාන්තයක් වන Tidal River ආසන්නයේදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

The Prom ලෙසද හැඳින්වෙන Wilsons Promontory National Park පිහිටා ඇත්තේ මෙල්බර්න් සිට කිලෝමීටර් 240 ක් ගිණිකොණ දෙසට වන්නය.

source : https://7news.com.au/news/vic/victorian-girl-killed-after-being-struck-by-caravan-at-campground-in-wilsons-promontory-national-park-c-4196996

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »