Barbecue ඡායාරූපයට අගමැති මොරිසන්ට දසතින් චෝදනා

නිරෝධායනය වෙමින් සිටින අතරතුර සමාජ මාධ්‍යයේ පළකල ඡායාරූපයක් සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන්ට දැඩි විවේචන එල්ල වී තිබේ.

අමෙරිකාව සිට පැමිණීමෙන් පසු අගමැතිවරයා The Lodge හි මේ වනවිට දින 14 ක නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනයේදී ඔහු විසින් barbecue සකස් කරන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළකර තිබිණ.

කෙසේවෙතත් විදේශයන් හි සිට පැමිණෙන සාමාන්‍ය ඔස්ටේ්‍රලියානුවන්ට අඩු පහසුකම් වලින් සහිත නිරෝධායන මධ්‍යස්ථානවල සිටීමට සිදුව තිබීමත් ඇතැමුන්ට කාමරයෙන් එළියට පවා යාමට නොහැකි වන ලෙස දැඩි නීති අනුගමනය කිරීමත් අගමැතිවරයාට ඊට වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් අති විශාල පිරිසක් චෝදනා එල්ල කරමින් සිටිති.

එමෙන්ම ඇතැමුන් අගමැතිවරයාගේ ආහාර පිසීමේ හැකියාවන් සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර තිබිණ.

source : https://7news.com.au/politics/double-standards-scott-morrison-slammed-after-sharing-tone-deaf-barbecue-photo-on-instagram-c-4196573

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »