ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකේය මාධ්‍ය පෙරළිකරුගේ පළමු සංවත්සරයට තව දින 05 යි

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකේය මාධ්‍ය පෙරළිකරු, Ausලංකා TV ලබන 16 වනදා සිය පළමු සංවත්සරය සමරනු ලබයි.

අඩුම කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර වැඩිම ප්‍රතිචාරය හිමිකරගත් ඩිජිටල් විද්‍යුත් මාධ්‍යය බවට Ausලංකා TV මේ වනවිට පත්වී අවසන්.

සියලු ශ්රේණිගත කිරීම් තහවුරු කරන ඔස්ට්රේලියාවේ ශ්රී ලාංකේය ඩිජිටල් විද්යුත් මාධ්ය අතර අංක 01, Auලංකා TV මසකට නැරඹුම් වාර මිලියනය පසු කරන Facebook පිටුව​ මෙන්ම Alexa ශ්රේණිගත කිරීමේ දිනකට වැඩිම ශ්රී ලාංකිකයන් පිරිසක් නරඹන web පිටුවයි.

ගතවූ වසර පුරා සහෘද ප්‍රේක්ෂක ඔබට අමතක නොවන අත්දැකීම් එක් කල අයුරින්ම පළමු සංවත්සර සැමරුමද නවමු අන්දමින් සැමරීමට Ausලංකා TV කටයුතු යොදා තිබේ.

ලබන 16 වනදා රාත්‍රී 08 සිට virtual ක්‍රමයට 100% free නැවුම් සංගීතමය අත්දැකීමක් විඳගැනීමට ඔබටත් හැකියි.

සුසිල් ප්‍රනාන්දු – නාමල් උඩුගම – රයිනි චාරුකා සහ තීක්ෂණ අනුරාධ සංගීත වන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම යොවුන් සංගීත කණ්ඩායමක් බවට පත්ව සිටින සරිත් ඇන්ඩ් සුරිත් ප්‍රමුඛ “NEWS” සමගයි.

මේ දැවැන්ත උත්සාහයට Ausලංකා TV අපි සමග අත්වැල් බැඳගන්නේ :

ගෙදර වගේ බෙදන් කන්න.. දැන් ඇඹුල බෙරික් සහ හැලම් ශාඛා වෙත ඔබත් එන්න 

 

ශ්‍රී ලාංකික ගෘහණියන්ගේ එකම තේරීම අරලිය නිෂ්පාදන දැන් ඔස්ටේ‍රලියාවේ ශ්‍රී ලාංකේය වෙළඳසැල්වල

ඔස්ටේ්‍රලියාවේ ඔන්ලයින් ගණිත අධ්‍යාපනයේ පුරෝගාමියා වින්සර අධ්‍යාපන ආයතනය

ශකයකට අධික ඔස්ටේ්‍රලියානු විශ්වසනීයත්වය සමගින් ධනුෂ්ක අමුණුගම  – MoneyQuest Mt.Waverley

All your Hair, Beauty & Bridal requirements under one roof… Ish’s Hair and beauty salon

Jett එකක වේගෙන් ලෝන් එකක් ගන්න Jett FINANCE කතා කරන්න

Unlock your door to world class education Unikey Global

Wedding and lifestyle photography requirements MJay PHOTOGRAPHY

 

 

මෙල්බන්හි ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසකට එකතුවිය හැකි අවන්හල, Strike It – Dandenong

 

 

 

Tarqueel Entertainment 

 

 

තිරසාර අනාගතයක් උදෙසා “අවංක මූල්‍ය උපදෙස් සමගින් Wisdom Group Financial Services

 

විශේෂඥ සංක්‍රමණික මග පෙන්වීම සහ උපදේශනය – Sanji Caldera Associates

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »