VIDEO : වික්ටෝරියා අගමැති මුව ආවරණයක් නොමැතිව සිටීම ගැන විමර්ශනයක්

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් මුව ආවරණයක් නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ දිනයේ දෛනික මාධ්‍ය හමුවට පැමිණීමේදී ඔහු මෙලෙස මුව ආවරණයක් නොමැතිව සිට ඇති බව සඳහන්.

එම අවස්ථාවේ සිටි මාධ්‍යවේදියෙකු එය වීඩියෝගත කර ඉන්ස්ටග්‍රම් හි පළකර තිබිණ.

පසුව එය සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වීමත් සමග පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

වික්ටෝරියා හි බලාත්මක කොවිඩ් මර්දන නීති අනුව එළිමහනේ සෑම අවස්ථාවකදීම මුව ආවරණය පැළඳීම අනිවාර්යයි.

එය කඩ කිරීමට ඩොලර් 200 ක දඩයක් නියම කිරීමට ප්‍රතිපාදන පවතී.

PIC  Credit: 7NEWS

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »