Search

වික්ටෝරියාවේ සක්‍රීය කොවිඩ් ආසාදිතයින් ගණන 15,000 ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,638 ක් හමුව ඇත. මරණ 2ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,074 කි.

ඊයේ දිනයේදී (06) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 77,238 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,672 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1445865613214187525?s=20

අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්-

https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

 

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »