Search

ඔස්ටේ‍රලියාව එන්නත්කරණ කඩඉමක / එක් මාත්‍රාවක් හෝ ගත් ගණන සියයට 80 ඉක්මවයි

ඔස්ටේ‍රලියාව ඊයේ දිනයේදී එන්නත්කරණ කඩඉමක් පසුකලේය.

ඒ අවුරුදු 16 ට වැඩි රටේ සමස්ත ජනගහණයෙන් සියයට 80 ක් අවම වශයෙන් පළමු මාත්‍රාව හෝ ලබාගෙන තිබීමයි.

දැනට මෙරට මිලියන 12 කට ආසන්න පිරිසක් දෙවන මාත්‍රාව ගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 57.4 කි.

එක් එක් ප්‍රාන්තය විසින් සියයට 70 සහ 80 ලෙස එන්නත්කරණ ඉලක්කය සපුරා ගැනීමෙන් පසු ලිහිල් කරන සීමා පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණ.

එමෙන්ම දැනට එක් එක් ප්‍රාන්තය විසින් එන්නත්කරණ ඉලක්ක සපුරාගෙන ඇති ආකාරය පහත පරිදි වේ.

New South Wales

In NSW, 88.6 per cent of residents have had their first jab and 67.7 per cent are fully vaccinated.

Victoria

In Victoria, 82.9 per cent of residents have rolled up their sleeves once.
A total of 53.6 per cent are fully vaccinated.

Queensland

The Sunshine State has given 67.8 per cent of eligible people one dose, and 48.9 per cent have had both.

South Australia

A total of 69.8 per cent of South Australians have answered the call to get vaccinated – and 51.7 per cent have had both doses.

Western Australia

In Western Australia, 67.1 per cent have had their first jab now, and 49 per cent are fully vaccinated.

Australian Capital Territory

In the ACT, 93.8 per cent of people having had one dose.
So far, 67.8 per cent have been fully vaccinated.

Northern Territory

In the NT, 67.1 per cent have had at least one dose, and 54.2 per cent are fully vaccinated.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »