ඔස්ටේ‍රලියාව එන්නත්කරණ කඩඉමක / එක් මාත්‍රාවක් හෝ ගත් ගණන සියයට 80 ඉක්මවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ‍රලියාව එන්නත්කරණ කඩඉමක / එක් මාත්‍රාවක් හෝ ගත් ගණන සියයට 80 ඉක්මවයි

ඔස්ටේ‍රලියාව එන්නත්කරණ කඩඉමක / එක් මාත්‍රාවක් හෝ ගත් ගණන සියයට 80 ඉක්මවයි

ඔස්ටේ‍රලියාව ඊයේ දිනයේදී එන්නත්කරණ කඩඉමක් පසුකලේය.

ඒ අවුරුදු 16 ට වැඩි රටේ සමස්ත ජනගහණයෙන් සියයට 80 ක් අවම වශයෙන් පළමු මාත්‍රාව හෝ ලබාගෙන තිබීමයි.

දැනට මෙරට මිලියන 12 කට ආසන්න පිරිසක් දෙවන මාත්‍රාව ගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 57.4 කි.

එක් එක් ප්‍රාන්තය විසින් සියයට 70 සහ 80 ලෙස එන්නත්කරණ ඉලක්කය සපුරා ගැනීමෙන් පසු ලිහිල් කරන සීමා පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණ.

එමෙන්ම දැනට එක් එක් ප්‍රාන්තය විසින් එන්නත්කරණ ඉලක්ක සපුරාගෙන ඇති ආකාරය පහත පරිදි වේ.

New South Wales

In NSW, 88.6 per cent of residents have had their first jab and 67.7 per cent are fully vaccinated.

Victoria

In Victoria, 82.9 per cent of residents have rolled up their sleeves once.
A total of 53.6 per cent are fully vaccinated.

Queensland

The Sunshine State has given 67.8 per cent of eligible people one dose, and 48.9 per cent have had both.

South Australia

A total of 69.8 per cent of South Australians have answered the call to get vaccinated – and 51.7 per cent have had both doses.

Western Australia

In Western Australia, 67.1 per cent have had their first jab now, and 49 per cent are fully vaccinated.

Australian Capital Territory

In the ACT, 93.8 per cent of people having had one dose.
So far, 67.8 per cent have been fully vaccinated.

Northern Territory

In the NT, 67.1 per cent have had at least one dose, and 54.2 per cent are fully vaccinated.