Search

කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් / මුදල් අමාත්‍ය Josh Frydenberg හුදකලා කෙරේ

කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් ආසාධිත බව හඳුනාගැනීමත් සමග ෆෙඩරල් රජයේ මුදල් අමාත්‍ය Josh Frydenberg හුදකලා කර තිබේ.

තමා කොවිඩ් පරීක්ෂණයක් සිදුකරගත් බවත් එහිදී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබුණු බවත් නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙල්බර්න් නුවර පිහිටා ඇති ඔහුගේ පක්ෂ කාර්යාලය මේ වනවිට පූර්ණ විශබීජහරණයකට ලක්කර ඇත.

අදාළ කාර්ය මණ්ඩලය සාමාජිකයා සමග සමීපව කටයුතු කල පිරිසක් මේ වනවිට හුදකලා කර ඇති බවද මුදල් අමාත්‍ය Josh Frydenberg පැවසීය.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/frydenberg-isolating-after-staff-positive-c-4153605

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »