කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් / මුදල් අමාත්‍ය Josh Frydenberg හුදකලා කෙරේ

කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් ආසාධිත බව හඳුනාගැනීමත් සමග ෆෙඩරල් රජයේ මුදල් අමාත්‍ය Josh Frydenberg හුදකලා කර තිබේ.

තමා කොවිඩ් පරීක්ෂණයක් සිදුකරගත් බවත් එහිදී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබුණු බවත් නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙල්බර්න් නුවර පිහිටා ඇති ඔහුගේ පක්ෂ කාර්යාලය මේ වනවිට පූර්ණ විශබීජහරණයකට ලක්කර ඇත.

අදාළ කාර්ය මණ්ඩලය සාමාජිකයා සමග සමීපව කටයුතු කල පිරිසක් මේ වනවිට හුදකලා කර ඇති බවද මුදල් අමාත්‍ය Josh Frydenberg පැවසීය.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/frydenberg-isolating-after-staff-positive-c-4153605

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »