NSW නව අගමැති ලෙස Dominic Perrottet වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත නව අගමැතිවරයා ලෙස Dominic Perrottet තෝරා පත් කරගෙන තිබේ.

අද පෙරවරුවේ පැවති පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 39 ක් ලැබී ඇති අතර අගමැති ධුරයට තරග කල සැලසුම් අමාත්‍ය Rob Stokes ට හිමිවූයේ ඡන්ද 05 ක් පමණි.

නිවු සවුත් වේල්ස් ලිබරල් නියෝජ්‍ය නායක ලෙස Stuart Ayres පත්ව ඇත.

නිවු සවුත් වේල්ස් මීලග ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන 2023 වසර තෙක් Dominic Perrottet අගමැති ධුරයේ කටයුතු කරනු ඇති.

Gladys Berejiklian එම ධුරයෙන් ඉල්ලා අස්විමත් සමගයි NSW ප්‍රාන්ත අගමැති ධුරය පුරප්පාඩු වූයේ.

source : https://7news.com.au/politics/dominic-perrottet/dominic-perrottet-announced-as-new-nsw-premier-to-replace-gladys-berejiklian-c-4151126

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »