Breaking : වික්ටෝරියාවේ ප්‍රථම වරට දිනක කොවිඩ් ආසාදිතයින් ගණන 1700 සීමාව පසු කරයි! – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking : වික්ටෝරියාවේ ප්‍රථම වරට දිනක කොවිඩ් ආසාදිතයින් ගණන 1700 සීමාව පසු කරයි!

Breaking : වික්ටෝරියාවේ ප්‍රථම වරට දිනක කොවිඩ් ආසාදිතයින් ගණන 1700 සීමාව පසු කරයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,763 ක් හමුව ඇත. මරණ 4ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,368 කි.

ඊයේ දිනයේදී (04) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 62,189 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 35,253 ක් ලබා දී තිබේ.