වික්ටෝරියා නව ආසාදිතයින්ගෙන් 45% ක් අවුරුදු 30 ට අඩු පුද්ගලයන්

MELBOURNE

වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදිතයින්ගෙන් 45% ක් වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් බව හෙළිවී තිබේ.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,377 ක් සමග කොවිඩ් මරණ 4 ක් වාර්තා වේ.

මේ අතර දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වී තිබේ.

පසුගිය වසරේ පටන් මේ දක්වා මෙල්බර්න් නුවර locked-down කිරීම් හයකට මුහුණ දී ඇති අතර ඒවායේ මුළු දින ගණන 246 ඉක්මවා තිබේ.

ඒ අනුව මීට පෙර ලෝකයේ දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට පත්වී තිබූ ආර්ජන්ටිනාවේ Buenos Aires නගරය අභිබවා මෙල්බර්න් නුවර පත්ව ඇත.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »