NSW ඊයේ කොවිඩ් මරණ 06 ක් – ආසාධිතයන් 623 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (03) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 623 ක් වාර්තා වි තිබේ.

දැනට 959 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 193 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 06 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 434 කි.

https://twitter.com/NSWHealth/status/1444814623937417218?s=20

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »