එන්නතට විරෝධය පළකර මෙල්බර්න් ස්ථාන කිහිපයක අදත් විරෝධතා

කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකර මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක අද දිනයේදීත් විරෝධතා සැලසුම් කර තිබේ.

ඒ ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට ලබන 15 වනදා වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 වනදා වනවිට දෙවන එන්නතත් අනිවාර්ය කිරීමට ගත් තීරණයට විරෝධය පළකරමිනි.

කුමන ස්ථානවල විරෝධතා පවත්වන්නේදැයි විරෝධතාකරුවන් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත.

කෙසේවෙතත් Lockdown නීති කඩකර විරෝධතා පවත්වන තැනැත්තන්ට උපරිම දඩ නියම කරන බවට වික්ටෝරියා පොලිසිය අවස්ථා ගණනාවකදී අනතුරු අගවා තිබේ.

source : https://www.9news.com.au/national/coronavirus-update-victoria-protests-against-vaccine-mandate-planned-melbourne/7471d105-1e19-4d23-8646-2b86ea9dd225 

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »