Search

එන්නතට විරෝධය පළකර මෙල්බර්න් ස්ථාන කිහිපයක අදත් විරෝධතා

කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකර මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක අද දිනයේදීත් විරෝධතා සැලසුම් කර තිබේ.

ඒ ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට ලබන 15 වනදා වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 වනදා වනවිට දෙවන එන්නතත් අනිවාර්ය කිරීමට ගත් තීරණයට විරෝධය පළකරමිනි.

කුමන ස්ථානවල විරෝධතා පවත්වන්නේදැයි විරෝධතාකරුවන් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත.

කෙසේවෙතත් Lockdown නීති කඩකර විරෝධතා පවත්වන තැනැත්තන්ට උපරිම දඩ නියම කරන බවට වික්ටෝරියා පොලිසිය අවස්ථා ගණනාවකදී අනතුරු අගවා තිබේ.

source : https://www.9news.com.au/national/coronavirus-update-victoria-protests-against-vaccine-mandate-planned-melbourne/7471d105-1e19-4d23-8646-2b86ea9dd225 

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »