NSW ඊයේ කොවිඩ් මරණ 15 ක් – ආසාධිතයන් 866 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ඊයේ කොවිඩ් මරණ 15 ක් – ආසාධිතයන් 866 ක්

NSW ඊයේ කොවිඩ් මරණ 15 ක් – ආසාධිතයන් 866 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (30) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 866 ක් වාර්තා වි තිබේ.

දැනට 1055 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 210 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 15 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 408 කි.