ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාළගුණ තත්වයක් බලපානු ඇති බවට ප්රාන්ත 04 ක ජනතාවට අනතුරු අගවා තිබේ.
ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ටස්මේනියා එම ප්රාන්තයි.
ධාරාණිපාත වැසි – ජල ගැලීම් සහ අයිස් වැසි අපේක්ෂා කෙරෙන බවයි Bureau of Meteorology අනතුරු අගවන්නේ.
කලාපයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වී තිබීම මීට හේතුවයි.
සෙනසුරාදා වනවිට මෙම තත්වය පහව යනු ඇති බවද සඳහන්.