මෙල්බර්න් විද්‍යාඥයන් පිරිසකගෙන් දියවැඩියා පාලන දුරස්ථ පාලක නව උපකරණයක්

දියවැඩියාව පාලනය කිරීමේ අරමුණින් මෙල්බර්න් විද්‍යාඥයන් පිරිසක් දුරස්ථ පාලක නව උපකරණයක් හඳුන්වාදී තිබේ.

ආහාර වේලක් ගැනීමෙන් පසු මෙම උපකරණයේ එක් බොත්තමක් ක්‍රියාත්මක කිරීම පමණක් කල යුතු අතර අනතුරුව එමගින් සිරුරේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාවට ලක් කරයි.

අනතුරුව නිරතුරුව සිදුකරන පරීක්ෂා කිරීම් මගින් දියවැඩියා තත්වය පාලනය කරගැනීමට මෙම උපකරණයෙන් පහසුකම් සැළසේ.

කෙසේවෙතත් වෛද්‍ය උපදෙස් මත නිසි පරිදි ඖෂධ ලබාගැනීමද කල යුතු බවයි මෙල්බර්න් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

Source : https://www.9news.com.au/national/type-2-diabetes-melbourne-researchers-developing-remote-controlled-implant-to-help-people-with-diabetes-control-their-blood-sugar/571de6b3-6d80-4cb6-8bf9-3729c2457d40

Pic – 9News

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »