Dan Murphy’s and BWS අලෙවිසැල් වල ඇල්කොහොල් වර්ග 03 ක් නැවත කැඳවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Dan Murphy’s and BWS අලෙවිසැල් වල ඇල්කොහොල් වර්ග 03 ක් නැවත කැඳවයි

Dan Murphy’s and BWS අලෙවිසැල් වල ඇල්කොහොල් වර්ග 03 ක් නැවත කැඳවයි

ඔස්ටේ්‍රලියාව පුරා පිහිටි Dan Murphy’s and BWS අලෙවිසැල් වල අලෙවි කරන ලද ඇල්කොහොල් වර්ග 03 ක් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.

මෙලෙස කැඳවා ඇත්තේ පහත වර්ගවල මුද්‍රාවල දෝශයක් හේතුවෙනි.

Pink Gin Soda – Batch LC14: BB: 05.08.23, Batch LC13: BB: 23.08.23 – 25.08.23, Batch LC18: BB: 01.09.23 – 03.09.23

Vodka Soda – Batch LC11: BB: 14.08.23 – 16.08.23

Vodka Soda Black – Batch LC12: BB: 10.08.23 – 13.08.23

අදාළ ඇල්කොහොල් වර්ග මිළදී ගෙන ඇත්නම් විවෘත නොකරන ලෙසත් පානය නොකරන ලෙසත් Food Standards දන්වා සිටිනවා.

නැවත මුදල් ලබා ගැනීම සඳහා Ampersand Projects – ​0405 887 690 අමතන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

source : https://www.foodstandards.gov.au/industry/foodrecalls/recalls/Pages/Ampersand-Projects-Pink-Gin-Soda,-Vodka-Soda,-Vodka-Soda-Black-355ml.aspx