Search

ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට පළමු වරට පදක්කමක්

රුසියාවේ මොස්කව් නුවර පැවති ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගයානි කලුආරච්චි විසින් ලෝකඩ පදක්කමක් දීනා ගැනීමට සමත්වූවාය.

ඇය කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ බිමට පිවිස තිබුණි.

මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වකින් ලංකික ක්‍රීඩිකාවක් විසින් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අංශය පැවසීය.

ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලිය මෙවර පවත්වා ඇත්තේ 58වන වරටය.

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »