Update: ඉදි කිරීම් සේවක විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි – අවම බලය යොදන බවට අනතුරු ඇගවෙයි

විරෝධතා නතර නොකරන්නේ නම් අවම බලය යොදා විසුරුවා හරින බවට වික්ටෝරියා පොලිසිය විසින් උද්ඝෝෂණයේ නිරත ඉදි කිරීම් සේවකයන්ට අනතුරු අගවා තිබේ.

විරෝධතාකරුවන් විසින් වික්ටෝරියා පාර්ලිමේන්තුව / මෙල්බර්න් CBD ඇතුලු නගරයේ ස්ථාන රැසක් අවහිර කරමින් ගමන් කරමින් සිටීම ඊට හේතුවයි.

ඔවුන් පන්දම් දල්වමින් කළහකාරීව හැසිරෙන බවටද වාර්තා පළවේ.

ආයුධ සන්නද්ධව සහ ගෑස් මුහුණු ආවරණ සහිතව පොලිස් නිළධාරීන් සිය ගණනක් මෙල්බර්න් වීථි වල සිටින බවද සඳහන්.

https://twitter.com/NearyTy_9/status/1440119788613685251?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1440119788613685251%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fviolent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says%2F50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd

 

Source : https://www.9news.com.au/national/violent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says/50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd

pic – Getty

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු යුවළකගේ දිවි අහිමි කළ සැකකරු ගැන අලුත් අනාවරණයක්

පිලිපීනයේ හෝටලයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන යුවළක් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා එම හෝටලයේ හිටපු සේවකයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »