Update: ඉදි කිරීම් සේවක විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි – අවම බලය යොදන බවට අනතුරු ඇගවෙයි

විරෝධතා නතර නොකරන්නේ නම් අවම බලය යොදා විසුරුවා හරින බවට වික්ටෝරියා පොලිසිය විසින් උද්ඝෝෂණයේ නිරත ඉදි කිරීම් සේවකයන්ට අනතුරු අගවා තිබේ.

විරෝධතාකරුවන් විසින් වික්ටෝරියා පාර්ලිමේන්තුව / මෙල්බර්න් CBD ඇතුලු නගරයේ ස්ථාන රැසක් අවහිර කරමින් ගමන් කරමින් සිටීම ඊට හේතුවයි.

ඔවුන් පන්දම් දල්වමින් කළහකාරීව හැසිරෙන බවටද වාර්තා පළවේ.

ආයුධ සන්නද්ධව සහ ගෑස් මුහුණු ආවරණ සහිතව පොලිස් නිළධාරීන් සිය ගණනක් මෙල්බර්න් වීථි වල සිටින බවද සඳහන්.

https://twitter.com/NearyTy_9/status/1440119788613685251?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1440119788613685251%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fviolent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says%2F50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd

 

Source : https://www.9news.com.au/national/violent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says/50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd

pic – Getty

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »