
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 507 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,262 කි.
ඊයේ දිනයේදී (18) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 58,619 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 43,441ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1439357283813658626?s=20