ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 08 ක් බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවෙන් ඉවතට

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 08 ක් මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් අධි අවධානම් රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.

ලබන බදාදා (22) අලුයම 04 සිට එය බලාත්මක වනු ඇති.

ශ්‍රී ලංකාවට අමතරව තුර්කිය – පකිස්ථානය – මාලදිවයින – ඊජිප්තුව – ඕමානය – බංග්ලාදේශය සහ කෙන්යාව එලෙස රතු ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු අනෙකුත් රටවල් වනවා.

ඒ අනුව මෙම රටවල සංචාරය කිරීමට බ්‍රිතාන්‍ය පුරවැසියන්ට ලබන බදාදා සිට කිසිදු තහණමක් පැනවෙන්නේ නැහැ.

එමෙන්ම මෙම රටවල සිට මහා බි්‍රතාන්‍යයට පැමිණෙන පුද්ගලයන් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති නම් රටට පැමිණි පසු නිරෝධායනයෙන්ද මුදා හැරෙනු ඇති.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »