Search

ඩොලර් මිලියන ගණනක් වංචා කිරීම : අගමැති ඥාති පුත්‍රයාට දඩුවම් නියම කිරීම අගහරුවාදා

ගොඩනැගිලි ඉදි කරන බවට පවසා ඩොලර් මිලියන ගණනක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව අගමැති ස්කොට් මොරිසන්ගේ ඥාති පුත්‍රයාට එරෙහි දඩුවම් නියම කිරීම ලබන අගහරුවාදා සිදු කෙරේ.

අගමැතිවරයාගේ නම භාවිත කර කොන්ත්‍රාත් ලබාගෙන ගොඩනැගිලි ඉදි නොකර මුදල් වංචා කිරීමයි Mitchell Cole ට එරෙහි චෝදනාව වන්නේ.

ඊයේ පැවති නඩු විභාගයේදී ඔහු පවසා තිබුණේ අගමැති මොරිසන්ගේ නම භාවිත කලේදැයි තමාට මතක නොමැති බවයි.

තමා කොකේන්වලට ඇබ්බැහි වී සිටි බවද Mitchell Cole අධිකරණයේදී පවසා තිබිණ.

 

Source : https://www.9news.com.au/national/scott-morrison-nephew-mitchell-cole-facing-jail-ripping-off-building-clients/578b33c4-ff38-4c93-b369-fe121475c980

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »