Search

ලාංකික විද්‍යාඥවරියකට අමෙරිකා ජනපතිගෙන් ඉහළම තනතුරක්

අමෙරිකානු ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අශානි වීරරත්න, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් පත් කර තිබෙනවා.

ඇය මේ වනවිට සේවය කරමින් සිටින්නේ කොවිඩ් දත්ත සම්බන්ධයෙන් දැනට වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇති ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේයි.

1988 වසරේදී අමෙරිකාවට පැමිණ ඇති අශානි වීරරත්න මහත්මිය ප්‍රථමයෙන් මේරිලන්ඩ් හි ශාන්ත මේරි විද්‍යාලයේ ජීව විද්‍යාව හදාරා තිබුණා.

ක්ෂූද්‍රජීව විද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදුකර ඇති ඇය ලෝක ප්‍රකට අධ්‍යයන රැසකටද සිය දායකත්වය සපයා තිබුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »