ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 392 ක් හමුව ඇත.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,112 කි.
ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,063 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36.534 ක් ලබා දී තිබේ.
https://twitter.com/VicGovDH/status/1436822276708593665?s=20