සන්ෆ්ලවර් නායක නීල් ට කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

සන්ෆ්ලවර් නායක නීල් ට කොවිඩ්

සන්ෆ්ලවර් නායක නීල් ට කොවිඩ්

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

එළිමහන් ප්‍රසංග වේදිකාවේ රජු ලෙස සැලකෙන  නීල් වර්ණකුලසුරියගේ රෝගී තත්වය බරපතල නොවන බව රෝහල ආරංචි මාර්ග සදහන් කරනවා.