ඊයේ වික්ටෝරියා ආසාධිතයන් අතර දුම්රිය රියදුරෙකුත් – අද V/Line හි ගමන්වාර 100 ක් අවලංගුයි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 334 දෙනා අතර දුම්රිය රියදුරෙකුද සිටින බව මේ වනවිට තහවුරු වී තිබේ.

V/Line හි රියදුරෙකු මෙලෙස ආසාධිතයෙකු බව හඳුනාගෙන ඇති බව සඳහන්.

මේ අනුව Southern Cross Station හි ඔහු සමග එකම සේවා මුරයක සිටි තවත් රියදුරන් කිහිප දෙනෙකුම හුදකලා කර ඇත.

එබැවින් අද දිනයේදී V/Line හි දුම්රිය ගමන් වාර 100 ක් පමණ අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවන බවයි ප්‍රාන්ත දුම්රිය ආරක්ෂණ අමාත්‍ය Ben Carroll සඳහන් කලේ.

අදාළ දුම්රය රියදුරා Gippsland දක්වා ගමන් කර නැවතත් විවේකාගාරය වෙත පැමිණ තිබෙනවා.

ඊයෙ වික්ටෝරියා හි ආසාධිතයන් 334 මෙසේයි.

  • 190 cases in the northern suburbs, including Craigieburn and Roxburgh Park
  • 100 cases in the western suburbs, including Truganina and Altona North
  • Nine cases in the eastern suburbs
  • 16 cases in the south-eastern suburbs, including Noble Park and Frankston
  • Four cases in regional Victoria: one is the V/Line staff member who lives in Gippsland, the second is a construction worker from Mitchell Shire, the third is a call centre worker from King Lake and the fourth is a case in Bacchus Marsh

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »