Search

Cranbourne North හි Courtenay Gardens ප්‍රාථමික විද්‍යාලය කොවිඩ් අවධානම් ස්ථාන අතරට

Cranbourne North හි Courtenay Gardens ප්‍රාථමික විද්‍යාලය කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

ඒ පසුගිය 31 වනදා සහ 01 වනදා කොවිඩ් ආසාධිතයෙකු එහි සිටීම හේතුවෙනි.

මේ අනුව Courtenay Gardens ප්‍රාථමික විද්‍යාලය මේ වනවිට Tier 01 ඝනයට අයත් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇති අතර අදාළ වේලාවන් හිදී එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/case-alerts%E2%80%93public-exposure-sites

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »