Cranbourne North හි Courtenay Gardens ප්‍රාථමික විද්‍යාලය කොවිඩ් අවධානම් ස්ථාන අතරට – AusLanka TV – Australian News for the Sri Lankan community

Cranbourne North හි Courtenay Gardens ප්‍රාථමික විද්‍යාලය කොවිඩ් අවධානම් ස්ථාන අතරට

Cranbourne North හි Courtenay Gardens ප්‍රාථමික විද්‍යාලය කොවිඩ් අවධානම් ස්ථාන අතරට

Cranbourne North හි Courtenay Gardens ප්‍රාථමික විද්‍යාලය කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

ඒ පසුගිය 31 වනදා සහ 01 වනදා කොවිඩ් ආසාධිතයෙකු එහි සිටීම හේතුවෙනි.

මේ අනුව Courtenay Gardens ප්‍රාථමික විද්‍යාලය මේ වනවිට Tier 01 ඝනයට අයත් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇති අතර අදාළ වේලාවන් හිදී එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/case-alerts%E2%80%93public-exposure-sites