ධාරාණිපාත වර්ශා සමග වික්ටෝරියා ඇතැම් ප්‍රදේශ සඳහා ගංවතුර අවධානම් නිවේදන

ධාරාණිපාත වර්ශාවත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ සඳහා ගංවතුර අවධානම් නිකුත් කර තිබේ.

ඒ අනුව මධ්‍යම සහ ඊසාන දිග වික්ටෝරියා මෙන්ම Gippsland සඳහාද අවධානම් නිවේදන නිකුත් කර ඇත.

ගතවූ පැය 24 තුළදී බොහෝ ප්‍රදේශ සඳහා මිලි මීටර් 70 ඉක්මවූ වර්ශාපතනයක් ලැබී තිබේ.

වික්ටෝරියා නවතම කාළගුණ අනතුරු ඇගවීම් පහතින් :

http://www.bom.gov.au/vic/warnings/?utm_source=tw&utm_medium=org&utm_campaign=sm-015-0015&utm_content=Br&utm_source=tw&utm_medium=org&utm_campaign=sm-015-0001&utm_content=IT