අතුරුදන් 03 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක්

නිවු සවුත් වේල්ස් Hunter Valley හි පිහිටි සිය නිවසින් අතුරුදන්ව ඇති 03 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Anthony Elfalak නම් මෙම දරුවා අවසන් වරට දැක ඇත්තේ ඊයේ එනම් සිකුරාදා දහවල් 12 ට පමණ සිය නිවසේ සිටියදීයි.

Autism රෝගී තත්වයෙන් පෙළෙන ඔහුට කථා බහ කිරීමටද නොහැකි බවයි දෙමව්පියන් පවසන්නේ.

පොලිසිය හා ගිණි නිවීම් අංශ සේවකයන්ද එක්ව මේ වනවිට ප්‍රදේශය පුරා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා emergency service සේවකයන් 100 ක් පමණ මෙන්ම ප්‍රදේශවාසීන්ද එක්ව සිටී.

 

Pic -7news

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »