නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 12 ක් වාර්තා වි තිබේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 175 කි.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාධිතයන් ගණන 1432 කි.
දැනට 979 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 160 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
https://twitter.com/NSWHealth/status/1433596210053402625?s=20