Search

වික්ටෝරියා skilled visa යටතේ මෙවර වැඩිම ආරාධනා පත්‍ර සෞඛ්‍ය අංශයට

වික්ටෝරියා ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ Target sectors 7 න් 6 ක රැකියා කරන අයදුම්කරුවන් සඳහා ආරාධනා පත්‍ර (Invitation) නිකුත් කර ඇත.

එහිදී සෞඛ්‍ය අංශයේ රැකියා කරන අයදුම්කරුවන් සඳහා වැඩිම ආරාධනා පත්‍ර ගණනක් යවා ඇත.

සෙසු අංශ සඳහා 62% ක ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් යවා තිබේ.

190 වීසා පළමු ආරාධනා පත්‍ර වටයට අදාළව ආරාධනා පත්‍ර 170 ක් නිකුත් කළ බව වික්ටෝරියා ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

Source : https://liveinmelbourne.vic.gov.au/news-events/news/2021/skilled-migration-update-roi-selections

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »