
මෙල්බර්න් හි එක් එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශවලින් මේ දක්වා හඳුනාගත් කොව්ඩ් ආසාධිතයන් සහ දැනට සිටින සක්‍රීය කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා පිළිබඳ වාර්තා නිකුත් කර තිබේ.
ඊට අනුව මේ දක්වා වැඩිම ආසාධිතයන් පිරිසක් හමුවී ඇත්තේ Wyndham – Brimbank – Hume – Whittlesea – Melton – Moreland – Casey ප්‍රදේශවලිනි.
දැනට වැඩිම සක්‍රීය ආසාධිතයන් සිටින පළාත් පාලන ආයතන ලෙස හඳුනාගෙන ඇත්තේ Hume – Hobsons Bay – Wyndham – Greater Shepparton යි.

එම සමස්ත වාර්තාව පහතින් :
https://covidlive.com.au/report/cases-by-lga/vic
