පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 14 ක ජයක්

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 14 ක ජයක් හිමි වෙයි.

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 300 ක් රැස්කලා.

අවිෂ්ක ප්‍රනාන්දු 118 යි. චරිත් අසලංක 72 ක් ද ධනංජය ද සිල්වා 44 ක් ද ලබාගත්තා.

කේෂව් මහරාජ් ළකුණු 30 කට කඩුලු 02 ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 286 ක් පමණි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණ.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »