NSW ඊයේ කොවිඩ් මරණ 07 ක් – ආසාධිතයන් 1288 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ඊයේ කොවිඩ් මරණ 07 ක් – ආසාධිතයන් 1288 ක්

NSW ඊයේ කොවිඩ් මරණ 07 ක් – ආසාධිතයන් 1288 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 07 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 163 කි.

අඛණ්ඩව 06 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් ගණන 1000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාධිතයන් ගණන 1288 කි.

දැනට 957 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 160 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.