NSW මෙන්ම කොවිඩ් “0” ඉලක්කය වික්ටෝරියාත් අත්හැර දමයි – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW මෙන්ම කොවිඩ් “0” ඉලක්කය වික්ටෝරියාත් අත්හැර දමයි

NSW මෙන්ම කොවිඩ් “0” ඉලක්කය වික්ටෝරියාත් අත්හැර දමයි

ඔස්ටේ්‍රලියාවේ වඩාත් ජනාකීර්ණම ප්‍රාන්ත 02 වන නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා විසින් කොවිඩ් ආසාධිතයන් බවට පත්කරගැනීමේ ඉලක්කය අත්හැර දමා තිබෙනවා.

ඒ වෙනුවට වෛරසය සමග සිටිමින් දෛනික කටයුතු පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලකට යාමටයි එම ප්‍රාන්ත රජයන් දෙකම තීරණය කර ඇත්තේ.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය වසින් මීට අදාළ මාර්ග සැළැස්මක්ද හඳුන්වා දුන්නේය.

එම පියවර අනුගමනය කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයද සූදානම් වන බවට වාර්තා පළවේ.

දැනට ඩෙල්ටා වෛරස ප්‍රභේදය හමුවේ මෙම ප්‍රාන්ත දෙකෙහිම දෛනික කොවිඩ් ආසාධිතයන් සැළකිය යුතු පිරිසක් වාර්තා වෙමින් පවතී.