Search

NSW මෙන්ම කොවිඩ් “0” ඉලක්කය වික්ටෝරියාත් අත්හැර දමයි

ඔස්ටේ්‍රලියාවේ වඩාත් ජනාකීර්ණම ප්‍රාන්ත 02 වන නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා විසින් කොවිඩ් ආසාධිතයන් බවට පත්කරගැනීමේ ඉලක්කය අත්හැර දමා තිබෙනවා.

ඒ වෙනුවට වෛරසය සමග සිටිමින් දෛනික කටයුතු පවත්වාගෙන යාමේ වැඩපිළිවෙලකට යාමටයි එම ප්‍රාන්ත රජයන් දෙකම තීරණය කර ඇත්තේ.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය වසින් මීට අදාළ මාර්ග සැළැස්මක්ද හඳුන්වා දුන්නේය.

එම පියවර අනුගමනය කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයද සූදානම් වන බවට වාර්තා පළවේ.

දැනට ඩෙල්ටා වෛරස ප්‍රභේදය හමුවේ මෙම ප්‍රාන්ත දෙකෙහිම දෛනික කොවිඩ් ආසාධිතයන් සැළකිය යුතු පිරිසක් වාර්තා වෙමින් පවතී.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »