වික්ටෝරියා සහ NSW, Coles වෙළඳසැල්වල Original ඇපල් යුෂ අලෙවියෙන් ඉවතට

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ස්ථාන ගණනාවක Coles වෙළඳසැල්වල අලෙවි කල ඇපල් යුෂ පාන අලෙවියෙන් වහා ඉවත් කර තිබේ.

විෂවීම් සහ අසාත්මිකතා මතුවීම ඊට හේතුවයි.

Original වෙළඳ නාමය යටතේ අලෙවි කරන ලීටර් 1.5 ඇපල් යුෂ බෝතල් මෙලෙස නැවත කැඳවා ඇත.

කිසියම් පාරිභෝගිකයෙකුට ගැටලුවක් ඇත්නම් (03) 9982 1451 / [email protected].මගින් විමසීම් කල හැකිය.

මෙම බෝතල්වල කල් ඉකුත්වීම් දිනයද වැරදියට සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

 

Pic – NSW Food Authority

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »