මිටියකින් පහරදී සිය නැන්දණිය ඝාතනය කල මෙල්බර්න් පදිංචි 26 හැවිරිදි කාන්තාවකට වසර 18 ක සිර දඩුවම් නියම කර තිබේ.
Karen Leek නම් 69 හැවිරිදි තැනැත්තිය ඝාතනය කර තිබුණේ පසුගිය වසරේ මැයි මාසයේදීයි.
ඇය ජනප්‍රිය වී සිටියේ Greyhound වර්ගයේ සුනඛයන් පුරුදු කරන්නියක ලෙසයි.
Jessie Caitlyn Mooreනම් සැකකාරිය අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි බවද අධිකරණයේදී අනාවරණය විය.
ඇයට පොදු සමාවක් ලැබීමට නම් අවම වශයෙන් වසර 13 ක සිර දඩුවම් විඳිය යුතුය.
Pic : Greyhound Racing Victoria