වික්ටෝරියා කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව 1,000 ඉක්මවයි

MELBOURNE

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව මේ වන විට 1,000 ඉක්මවා තිබේ.

St Kilda – Laverton North – Port Melbourne – Broadmeadows ඇතුලු ප්‍රදේශ රැසක අවධානම් ස්ථාන ගණනාවක් අද ලැයිස්තුවට ඇතුළත් කෙරිණ.

https://www.coronavirus.vic.gov.au/exposure-sites

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 76 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් 31 කට වඩා වැඩි පිරිසක් දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ නොවන බවද වාර්තා වේ.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොවිඩ් නීති ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත අගමැති Daniel Andrews හෙට නිවේදනය කරනු ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »