
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 92 ක් හමුව ඇත.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 778 කි.
ඊයේ දිනයේදී (28) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 51,030 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 31,436 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1431745032483004421?s=20