NSW සිට වික්ටෝරියා හරහා පර්ත් පැමිණි ට්‍රක් රියදුරන් දෙදෙනෙකුට කොවිඩ්

නිවු සවුත් වේල්ස් සිට වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා හරහා බටහිර ඔස්ටේ්‍රලියාවට පැමිණි ට්‍රක් රථ රියදුරන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිත බව හෙළිවී තිබෙනවා.

29 හැවිරිදි සහ 23 හැවිරිදි දෙදෙනෙකු මෙලෙස ආසාධිතයන් බව හෙළිවී ඇති බව සඳහන්.

මෙම දෙදෙනා සමග සමීපව කටයුතු කල 20 දෙනෙකු පමණ මේ වනවිට හුදකලා කර තිබේ.

කෙසේවෙතත් මෙම දෙදෙනා තමන් කොවිඩ් ආසාධිතයන් බව දැනගත් වහා නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර ඇති බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan කියාසිටියේ.

ට්‍රක් රථ රියදුරන් දෙදෙනා පසුකර පැමිණි ස්ථාන ගණනාවක්ද මේ වනවිට අවධානම් ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

 

Pic – 7 News

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »