NSW තුළ නැවත වරක් විවාහ මංගල උත්සව සඳහා අවසර

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ විවාහ මංගල උත්සව ගැනීම සඳහා නැවත වරක් අවසර ලබාදී තිබේ.

ලබන සැප්තැම්බර් 03 වනදා සිට එම අවසරය හිමිවන බව ප්‍රාන්ත බළධාරීන් සඳහන් කර ඇත.

කෙසේවෙතත් අමුත්තන් ලෙස සහභාගී විය හැකි වනුයේ උපරිම 05 දෙනෙකුට පමණි.

නිවු සවුත් වේල්ස් බළධාරින් මෙම තීරණය ගෙන ඇත්තේ අඛණ්ඩව දෛනික කොවිඩ් ආසාධිතයන් ඉහළයන පසුබිමකදී වීම විශේෂත්වයක්.

Guildford, Merrylands, Auburn, Granville, Bankstown & Greystanes යන ප්‍රදේශ කොවිඩ් දැඩි අවධානම් කලාප ලෙසයි නිවු සවුත් වේල්ස් බළධාරීන් විසින් නම් කර ඇත්තේ.

 

Pic – Google

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »