රාජකාරි කාලය තුළ ස්ත්‍රී දූෂණ ඇතුලු විවිධ හිංසන ක්‍රියා සිදුකල වික්ටෝරියා හිටපු පොලිස් නිළධාරියෙකුට එරෙහිව මෙල්බර්න් අධිකරණයක් හමුවේ චෝදනා ගොණු කර තිබේ.
Brett Johnson නම් 41 හැවිරිදි මොහු 2010 – 2019 කාලසීමාවේදී රාජකාරියේ නියුතු කාල සීමාවේදී සිය බලය අවභාවිත කර මෙවැනි ක්‍රියා 100 ක් පමණ සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
Greensborough, Pyramid Hill ඇතුලු ප්‍රදේශවල සිදුවු විවිධ අපචාර සඳහාද මෙම තැනැත්තා සම්බන්ධ බවයි අනාවරණ වී ඇත්තේ.
නඩුව වැඩිදුර විභාගය ලබන නොවැම්බර් මාසයේදී සිදුකෙරේ.
Pic – AAP