ACT ප්‍රාන්තයේ Skilled Visa අගෝස්තු අවසන් Invitation round තොරතුරු නිකුත් කරයි

Australian Capital Territory හි 190 සහ 491 වීසා සඳහා 2021 අගෝස්තු මාසයේ අවසන් Invitation round තොරතුරු නිකුත් කර තිබේ.

Critical Skill Occupations ලැයිස්තුවේ රැකියා හරහා අයදුම්කළ 44 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.

Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 උප  ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 60 ක් නිකුත් කර ඇත.

ACT හි මීළඟ ආරාධනා පත්‍ර වටය සැප්තැම්බර් මාසයේ මුල සතියේදී ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT ප්‍රාන්ත රජය පවසයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »