නිවු සවුත් වේල්ස් ඊයේ කොවිඩ් ආසාධිතයන් ගණන පහළට

HOSPITAL AMBULANCE

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ කොවිඩ් ආසාධිතයන් ගණන පහළ ගොස් තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 885 ක් වාර්තා වී තිබේ.

කොවිඩ් මරණ 02 ක් සටහන්වී ඇත.

පෙරේදා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 1029 ක් සටහන් විය.

 

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »