ඔක්තෝබර් මුල් සතිය වනවිට NSW දෛනික ආසාධිතයන් උපරිමය 6000 ක් ???

ඔක්තෝබර් මුල් සතිය වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් ගණන අවමය 1500 ක් සහ උපරිමය 6000 ක් විය හැකි බවට නවතම අධ්‍යයනයක් හෙළි කර තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට දැනට පණවා ඇති සීමා මුලුමනින්ම ඉවත් කලහොත් දෛනික ආසාධිතයන් සංඛ්‍යාව 40,000 ක් බවට පත්වනු ඇති බවටද මෙම වාර්තාවෙන් අනාවැකි පළකර තිබේ.

අධ්‍යයනයට අනුව සිඩ්නි නගරයේ කොවිඩ් ආසාධිතයන් ගණන අඩුවීමක් දක්නට ලැබෙන්නේ දෙසැම්බර් මැද භාගයේ සිටය.

Source : https://www.abc.net.au/news/2021-08-26/covid-peak-in-nsw-still-six-weeks-away-modelling-shows/100411220

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »