Cranbourne Turf Club එන්නත්කරණ මධ්‍යස්ථානය කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් Cranbourne Turf Club එන්නත්කරණ මධ්‍යස්ථානය කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

පසුගිය 21 වනදා පස්වරු 01.30 ත් 02.30 ත් අතර කාලයේදී කොවිඩ් ආසාධිතයෙකු එම ස්ථානයේ සිටි බවට තහවුරු වී ඇත.

එම ස්ථානය Tier 02 ඝණයේ අවධානම් ස්ථානයක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ අනුව වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »