
Lockdown නීති කඩකරමින් මෙල්බර්න් නගරයේ නීති විරෝධී සාදයක් පැවැත්වූ පුද්ගලයන් 56 දෙනෙකුට ඩොලර් ලක්ෂ 03 කට වැඩි දඩයක් පණවා තිබේ.
විවාහයක් ලියාපදිංචි කිරීම වෙනුවෙන් Caulfield North ප්‍රදේශයේ මෙම සාදය පවත්වා තිබිණ.
එහි සිටි සෑම අයෙකුටම ඩොලර් 5452 බැගින් දඩ නියම කල බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

කෙසේවෙතත් සාදයට පැමිණ සිටි කිසිදු ළමයෙකුට දඩ නියම කර නැහැ.
මෙම පිරිසේ සිටි කිසිවෙකුත් මුව ආවරණ පැළඳ සිට නොමැති බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කලා.

Pic – 09 News